Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Customizing Apps" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් මෙම පාඩම අධ්‍යනය කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/14/levels/1

මෙම පාඩම අධ්‍යනය කිරිම මඟින් බහු තිර යෙදුම් නිර්මාණය කර ගැනීමට දැනුම ලබා ගත හැකිය.

පියවර 2
පහත video නරඹා පළමු වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
ඉහත video එකෙහි ආකාරයට පහත පරිදි code කොටස සකස් කර ගත යුතුය.
පියවර 4
පහත video නරඹා දෙවන වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 5
මෙම app එක නිර්මාණය කිරිමේදී train කරපු AI model එක පිළිබඳ තොරතුරු පහත model card එක තුළ අන්තර්ගතව ඇත.

මෙම AI model එක Driver Alert System ලෙස save කර ඇත.AI model එකෙහි accuracy එක 88%කි.මෙම AI model එක Weather, Temperature, Time of Day සහ Cars යන features මත පදනම්ව Alert එක පුරෝකථනය කරයි.

පියවර 6
පහත video නරඹා තුන්වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 7
පහත video නරඹා හතරවන සහ පස්වන ක්‍රියාකාරකම් සිදු කරන්න.
පියවර 8
පහත video නරඹා හයවන සහ හත්වන ක්‍රියාකාරකම් සිදු කරන්න.
පියවර 9
පහත video නරඹා අටවන සහ නමවන ක්‍රියාකාරකම් සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම