Language selection image
AI Code of Ethics and Make a Machine Learning App
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "AI Code of Ethics and Make a Machine Learning App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
AI Code of Ethics and Make a Machine Learning App

AI ආචාර ධර්ම යනු කෘත්‍රිම බුද්ධියේ සැලසුම් සහ ප්‍රතිඵල පිළිබද උපදෙස් දෙන මාර්ගෝපදේශ සමුහයකි. ආචාර ධර්ම මඟින් පක්ෂග්‍රාහිත්වය වැළකීම, පරිශිලකයන්ගේ සහ ඔවුන්ගේ දත්ත වල පෞද්ගලිකත්වය තහවුරු කිරිම, පාරිසරික අවදානම් අවම කිරිම ආදිය සිදු කරයි.

ආචාර ධර්ම ක්‍රියාත්මක කල හැකි ආකාර දෙකකි.ඒවා නම්,

  • සමාගම්වල ආචාර ධර්ම සංග්‍රහ
  • රජය විසින් මෙහෙයවන නියාමන රාමු

Make a Machine Learning App පාඩම අධ්‍යනය කිරිම සඳහා පහත link එක භාවිතා කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/16/levels/1

මෙම පාඩමේදී ඔබ තෝරන date set එකේ දත්ත වලට අනුව ඔබ කැමති ආකාරයට AI model එකක් train කර ගන්නා ආකාරය ඔබට උගන්වයි.

පියවර 2
පහත video නරඹා පළමුවන ක්‍රියාකාරකම කරන්න.
පියවර 3
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම