Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Survey Data in AI Lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් Survey Data in AI Lab පාඩම අධ්‍යනය කරන්න.
පියවර 2
පහත video නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
පළමු ක්‍රියාකාරකම තුළ ළමයෙකු විසින් කරන ලද සමික්ෂණයක දත්ත ඇතුළත් වේ. මෙහිදි continue මත කරමින් දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 4
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 5
පහත Video නරඹා තුන්වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 6
පහත video නරඹා හතරවන සහ පස්වන ක්‍රියාකාරකම් සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම