Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Troubleshooting Models" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Troubleshooting Models

දෝශ නිරාකරණය යනු සංකිර්ණ යන්ත්‍ර, ඉලෙක්ට්‍රෙනික පරිගණක සහ මෘදුකාංග පද්ධති සමඟ ගැටළු සොයා ගැනීමට ගැටළු විසඳිමට සහ බොහෝ විට භාවිතා වන ගැටළු විසඳිම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක් ලබා ගැනීම යි.

පහත ආකාරයට දෝශ නිරාකරණය කර ගත හැකිය.

  • Operating systems
  • Applications
  • Central processing units or CPUs
  • Firewalls
  • Hard drives
  • Solid-state drives
  • Servers

පහත link එක භාවිතා කරමින් Troubleshooting Models පාඩම අධ්‍යනය කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/20/levels/1

පියවර 2
පහත video නරඹා පළමු වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම