Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Creating an App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Creating an App

Creating an app පාඩමේදී train කර ලබා දී ඇති AI model එක App lab තුළට import කර ගෙන එම එක වැඩි දියුණු කර ගන්න.

පහත link එක භාවිතා කරමින් creating an app පාඩම අධ්‍යනය කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/21/levels/1

පියවර 2
පහත video නරඹා පළමු ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.
පියවර 3
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.
පියවර 4
පහත video නරඹා තුන්වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.
පියවර 5
පහත video නරඹා හතරවන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.
පියවර 6
පහත video නරඹා පස්වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම