Language selection image
Racing car
මෙම පාඩම අවසානයේ දී Racing car පැදවීම සඳහා ක්‍රීඩාවක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 18" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට Sprite එකක් arrow key press කරන තුරු චලනය කිරීමට හැකියාව ලැබේ.
Coding දැනුම යොදා Racing car පැදවීම සඳහා ක්‍රීඩාවක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Racing car" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
රතු හා කොළ Racing car Sprites ලෙස add කරමු
පියවර 3
කොළ Racing කාරය නැගෙනහිරට ගමන් කරවන ආකාරය
පියවර 4
රතු පාට කාරය නැගෙනහිරට පදවන ආකාරය
පියවර 5
කොළ කාරය පළමුව තරඟය අවසාන කළ විට සිදු වන දෙය
පියවර 6
රතු කාරය පළමුව තරඟය අවසාන කළ විට සිදු වන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 18
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
Racing bike තරඟයක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy