Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Creating an App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Creating an App

23 වන පාඩමේදී අධ්‍යනය කරන ලද creating an app පාඩමේ ඉතිරි කොටස අප මෙහිදී අධ්‍යනය කරමු.

පහත එක භාවිතා කරමින් පාාමේ ක්‍රියාකාරකම් සිදු කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/21/levels/1

පියවර 2
පහත video නරඹා හයවන වන ක්‍රියාකාරකමේ a කොටස සිදු කරන්න.
පියවර 3
පහත video නරඹා හයවන වන ක්‍රියාකාරකමේ b කොටස සිදු කරන්න.
පියවර 4
පහත video නරඹා හයවන වන ක්‍රියාකාරකමේ c කොටස සිදු කරන්න.
පියවර 5
පහත video නරඹා හත්වන වන ක්‍රියාකාරකම සිදු කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 180
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම