Language selection image
Project - Design an AI App
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Project - Design an AI App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Project - Design an AI App

පහත link එක භාවිතා කරමින් project – Design an AI App පාඩම අධ්‍යනය කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/22/levels/1

පියවර 2
පහත video නරඹා පළමු වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
දෙවන ක්‍රියාකාරකම සිදු කිරිමේදී design කිරිමට අවශ්‍ය රූප පහත මඟින් ලබා ගත හැකිය.

පහත URL භාවිතා කරමින් එම රූප රාමු ඔබේ පරිගණකයට download කර ගන්න.

පියවර 4
පහත video නරඹා දෙවන වන ක්‍රියාකාරකමේ පළමු කොටස සිදු කරන්න.
පියවර 5
පහත video නරඹා දෙවන වන ක්‍රියාකාරකමේ දෙවන කොටස සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම