Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 3" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 3 පාඩම HTML
පියවර 2
පසුබිම් රූපයනිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
පළමු div tag එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
දෙවන div tag එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
තුන්වන div tag එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
හතරවන div tag එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 8
පස්වන div tag එක නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 184
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම