Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 3" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 4 පාඩම HTML
පියවර 2
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Paragraph එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
Gallery එක සඳහා පළමු රූපය ඇතුළත් කරන ආකාරය
පියවර 5
Gallery එක සඳහා අනෙක් රූප ඇතුළත් කරන ආකාරය
පියවර 6
DIV tag එකක් යොදා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 185
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම