Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 6" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 6 පාඩම HTML
පියවර 2
රූපයක් add කර ගන්නා ආකාරය
පියවර 3
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Ordered list නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Unrdered list නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 187
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම