Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 7" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 7 පාඩම HTML
පියවර 2
Background එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Lace Up වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Moccasins වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Loafers වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
Jelly වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
Sandal වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 8
Slingback Sandal වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 9
Wedge වචනය සඳහා link එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 188
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම