Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 8" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 8 පාඩම HTML
පියවර 2
Background එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
නම ඇතුළත් කිරීමට placeholder එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
දුරකතන අංකය ඇතුළත් කිරීමට placeholder එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
අනෙකුත් placeholder එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 189
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම