Language selection image
පුංචි අපේ නත්තල
මෙම පාඩම අවසානයේ දී ඔබට නත්තල් ගසට හිම වැටෙන ලෙස වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 19" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට විශාල Sprites ප්‍රමාණය් නිර්මාණයට ඒවා background එක පුරා විවිධ ස්ථානවල තැබීමට හා විවිධ ප්‍රමාණවලින් නිර්මාණයට හැකියාව ලැබේ.
පුංචි අපේ නත්තල තවත් ලස්සන කරන්න අපි හදපු නත්තල් ගසට හිම වැටෙන්න Coding දැනුම යොදා ගෙන වැඩසටහනක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "පුංචි අපේ නත්තල" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
හිම කැට 100 ක් Sprites ලෙස add කරන ආකාරය.
පියවර 3
හැම කැට විවිධ ප්‍රමාණ වලින් එක දිගට වැටෙන ලෙස නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 19
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
විවිධ ප්‍රමාණ වලින් පොළවට වැටෙන වැහි බිදු නිර්මාණය කරන්න
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy