Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 9" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 9 පාඩම HTML
පියවර 2
Background එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Name එක input කිරීම සඳහා text input එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
E mail එක input කිරීම සඳහා text input එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
Radio buttons නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
Check boxes නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 8
Check boxes නිර්මාණය කර ගන්නා ආකාරය 2
පියවර 9
Buttons නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 190
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම