Language selection image
පාඩමට ප්‍රවේශ වන ආකාරය 12 පාඩම HTML
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 12" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 12 පාඩම HTML
පියවර 2
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
වගුවක මාතෘකා සහිත පළමු පේළිය නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
වගුවක දත්ත ඇතුළත් කරන පේළිය නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
වගුවට දත්ත ඇතුළත් කිරීමට අනෙකුත් පේළි නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 193
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම