Language selection image
පාඩමට ප්‍රවේශ වන ආකාරය 13 පාඩම HTML
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 13" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 13 පාඩම HTML
පියවර 2
Table එක සඳහා CSS කේත නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Table data හා table heading නිර්මාණය සඳහා CSS කේත නිර්මාණය
පියවර 4
Table row සඳහා CSS කේත නිර්මාණය කරන ආකාරය
පියවර 5
Heading සඳහා CSS කේත නිර්මාණය කරන ආකාරය
පියවර 6
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
වගුවේ මාතෘකා නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 8
Table data add කරන ආකාරය
පියවර 9
අනෙකුත් Table data add කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 194
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම