Language selection image
පාඩමට ප්‍රවේශ වන ආකාරය 14 පාඩම HTML
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 14" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 14 පාඩම HTML
පියවර 2
Body හා Table එක සඳහා CSS කේත නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Table එකට අදාළ අනෙක් CSS කේත නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Background image එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
වගුවට පේළි තුනක් add කර ගන්නා ආකාරය
පියවර 6
වගුවේ හතර හා පහ යන පේළි add කර ගන්නා ආකාරය
පියවර 7
වගුවට රූප add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 195
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම