Language selection image
පාඩමට ප්‍රවේශ වන ආකාරය 15 පාඩම HTML
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 15" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 15 පාඩම HTML
පියවර 2
Style.Css කොටස නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Table එකට අදාළ අනෙක් CSS කේත නිර්මාණය කර ගන්නා ආකාරයවෙබ් පිටුවට පින්තූරයක් add කර ගන්නා ආකාරය
පියවර 4
මාතෘකාව නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Tabel එකක් නිර්මාණය කරන ආකාරය
පියවර 6
List එකක් add කර ගන්නා ආකාරය
පියවර 7
ඡේදයක් එකතු කර ගන්නා ආකාරය
පියවර 8
Form එකක් නිර්මාණය කර ගන්නා ආකාරය 1 කොටස
පියවර 9
Form එක සඳහා checkbox ඇතුළත් කර ගන්නා ආකාරය
පියවර 10
Form එක සඳහා Button එකක් add කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 196
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම