Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 16" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 16 පාඩම HTML
පියවර 2
Style.Css කොටස නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Image එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
ඡේද නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
වගුවේ පළමු පේළිය add කර ගන්නා ආකාරය
පියවර 6
වගුවේ දෙවන පේළිය add කර ගන්නා ආකාරය
පියවර 7
වගුවේ තුන්වන පේළිය add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 197
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම