Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 17" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 17 පාඩම HTML
පියවර 2
CSS කේත සාදා ගන්නා ආකාරය
පියවර 3
රූපයක් add කර ගන්නා ආකාරය
පියවර 4
Heading සහ paragraph add කර ගන්නා ආකාරය
පියවර 5
වගුවක් සාදා ගන්නා ආකාරය
පියවර 6
Terrestrial animals ලෙස කොටසක් සාදා ගන්නා ආකාරය
පියවර 7
Terrestrial animals image එක add කර ගන්නා ආකාරය
පියවර 8
Aquatic animals ලෙස කොටසක් සාදා ගන්නා ආකාරය
පියවර 9
Amphibians ලෙස කොටසක් සාදා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 198
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම