Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 18" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
CSS code නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Navigation bar එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Paragraph add කර ගන්නා ආකාරය
පියවර 5
Unordered list එකක් add කර ගන්නා ආකාරය
පියවර 6
පළමු රූපයට image එකක් add කර ගන්නා ආකාරය
පියවර 7
දෙවන හා තුන්වන link සඳහා images add කර ගන්නා ආකාරය
පියවර 8
රූපයට අදාළ නම display කරන ආකාරය
පියවර 9
Form එකක් add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 199
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම