Language selection image
මගේ මාළු ටැංකිය
මෙම පාඩම අවසානයේ දී ඔබට digital මාළු ටැංකියක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 2" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම හැදෑරීමෙන් පස්සේ ඔයාට මුලික code.org පරිශීලන දැනුම වගේම click based event එක්ක වැඩ කරන හැටි ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා.
එක ලස්සන දවසක පුංචි සමනලයෙක් මල් පැණි හොයන්න පටන් ගත්තා. Coding දැනුම යොදා ගෙන මේ පුංචි සමනලයට මල් පැණි හොයා ගන්න උදවු කරමු.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "මගේ මාළු ටැංකිය" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
පියවර 2
අපි background එකක් දාල මාළු ටැංකිය හදමු.
පියවර 3
මාළුවාව ටැංකියකට ගෙන ඒම.
පියවර 4
අපි දැන් මාළුවට පීනන්න කියල දෙන්නයි හදන්නේ.
පියවර 5
අපේ project එක save කරගමු.
ගෙදර වැඩ
ගෙදර වැඩ 2
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
මී මැස්සෙක් කැලේ පැණි හොයන් යන හැටි හදන්න.
ක්‍රියාකාරකම් 2
සමනලයෙක් ගෙවත්තෙ පියාඹනව හදන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy