Language selection image
අහස් යානයෙන් කාසි සොයමු
මෙම පාඩම අවසානයෙ දී අහස් යානයකින් කාසි එකතු කරීමේ ක්‍රීඩාවක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 20" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට Sprite එකක් arrow key press කරන තුරු චලනය කිරීමට හැකියාව ලැබේ.
Coding දැනුම යොදා ගෙන අහස් යානයකින් කාසි එකතු කිරීම සඳහා ක්‍රීඩාවක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "අහස් යානයෙන් කාසි සොයමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
ගුවන් යානය ඉහළට හා පහළට පදවන ආකාරය
පියවර 3
කොළ පාට ගුවන් යානය කාසිවල ගැටුන විට ලකුණු එකතු කිරීම
පියවර 4
රතු පාට ගුවන් යානය කාසිවල වැදුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම
පියවර 5
රතු ගුවන් යානය, කොළ ගුවන් යානයේ ගැටුන විට සිදු වන දෙය
පියවර 6
"Play Again" button එක මත click කළ විට සිදු වන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 20
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy