Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 24" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 24 පාඩම
පියවර 2
CSS කේත නිර්මාණය හා රූපයක් එකතු කර ගන්නා ආකාරය නිර්මාණය
පියවර 3
අකුරු වල වෙනස්කම් සඳහා කේත සකස් කර ගන්නා ආකාරය
පියවර 4
Unordered list එකට අදාළ කේත නිර්මාණය
පියවර 5
අනෙකුත් Unordered lists නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 205
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම