Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 25" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශවන ආකාරය
පියවර 2
Banner එක හා paragraph එක සකස් කර ගන්නා ආකාරය
පියවර 3
රූපයක් add කරගෙන ඊට පහළින් නම් position කර ගන්නා ආකාරය
පියවර 4
Image map කර ගන්නා ආකාරය 1 කොටස
පියවර 5
Image map කර ගන්නා ආකාරය 2 කොටස
පියවර 6
Form එකක් add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 206
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම