Language selection image
රොකට්ටුවෙන් සවාරියක්
මෙම පාඩම අවසානයේ දී ගින්දර පිට කරමින් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කරන රොකට්ටුවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 21" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම මඟින් Sprite එකක් නිර්මාණය කර ඒ සඳහා නමක් ලබා දීමට හැකියාව ලැබෙන අතර යම් sprite එකකට සාපේක්ෂව තවත් Sprite එකක පිහිටීම වෙනස් කිරීමටද අවස්ථාව ලැබේ.
Coding දැනුම යොදා ගෙන ගින්දර පිට කරමින් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කරන රොකට්ටුවක් නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "රොකට්ටුවෙන් සවාරියක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
Rocket එකක් sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 3
ගින්දර sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය හා එහි පිහිටීම සැකසීම
පියවර 4
ගින්දර පිට කරමින් ඉහළට ගමන් කරන රොකට්ටුව නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 21
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy