Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 31" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Cards add කර ගැනීම සඳහා අවශ්‍ය CSS කේත සෑදීම
පියවර 3
පළමු පේළියේ cards හතර add කර ගන්නා ආකාරය
පියවර 4
දෙවන පේළියේ cards හතර add කර ගන්නා ආකාරය
පියවර 5
පළමු card එක සඳහා transform එක ලබා දෙන ආකාරය
පියවර 6
දෙවන card එක සඳහා transform එක ලබා දෙන ආකාරය
පියවර 7
අනෙක් cards සඳහා transform එක ලබා දෙන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 212
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම