Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 32" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Keys add කර ගැනීම සඳහා අවශ්‍ය CSS කේත සැකසීම
පියවර 3
Keys add කර ගැනීම සඳහා අවශ්‍ය HTML කේත සැකසීම
පියවර 4
Keys මතට mouse එක රැගෙන ගිය විට එහි පාට වෙනස් වන ආකාරය
පියවර 5
Piano එකේ ඇති black keys සකසා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 213
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම