Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 34" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Fonts import කර ගන්නා ආකාරය
පියවර 3
Background color එක හා headings නිර්මාණය
පියවර 4
Flip card එක සඳහා CSS කේත නිර්මාණය කරමු
පියවර 5
Flip card එකක් නිර්මාණය කරමු
පියවර 6
Flip card වල පිටුපස කොටස නිර්මාණය
පියවර 7
අනෙකුත් flip cards නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 215
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම