Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 35" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Background color එක හා title එක නිර්මාණය
පියවර 3
Image එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
Image එක මත shadow එකක් හා image එකක් නිර්මාණය
පියවර 5
Buttons තුනක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
Buttons group කර ගන්නා ආකාරය
පියවර 7
පළමු Buttons දෙක සඳහා animation නිර්මාණය
පියවර 8
අවසාන Button එක සඳහා animation නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 216
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම