Language selection image
ලොව වටා සවාරියක්
මෙම පාඩම අවසානයේදී ලෝකයේ එක් එක් මහද්වීපයට සුවිශේෂි වූ ස්ථාන හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 22" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම මඟින් Sprite එකක් මත click කළ විට එය ඉවත් වී ගොස් එම ස්ථානයේ අලුත් Sprite එකක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව අවබෝධය ලැබේ.
Coding දැනුම යොදා ගෙන ලෝකයේ එක් එක් මහද්වීපයට සුවිශේෂි වූ ස්ථාන හඳුනා ගැනීමට නිර්මාණය කරන්න
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "ලොව වටා සවාරියක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
උතුරු ඇමරිකා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 3
දකුණු ඇමරිකා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 4
යුරෝපා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 5
අප්‍රිකා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 6
ආසියා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 7
ඔස්ට්‍රේලියා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
පියවර 8
ඇන්ටාර්ටිකා මහද්වීපයට සුවිශේෂි වූ ස්ථානයක් හඳුනා ගනිමු.
ගෙදර වැඩ
ගෙදර වැඩ 22
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy