Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 40" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Bootstrap වෙබ් පිටුවට link කර ගන්නා ආකාරය
පියවර 3
Bootstrap වෙබ් පිටුවේ container class සඳහා link කර ගන්නා ආකාරය
පියවර 4
Bootstrap Grid System හඳුන්වාදීම
පියවර 5
Bootstrap Grid System වෙබ් පිටුවට යොදා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 221
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම