Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 44" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
රූපයක් add කර ගන්නා ආකාරය
පියවර 3
රූපයට දකුණු පසින් ඡේදයක් add කර ගන්නා ආකාරය
පියවර 4
Weather හා climate ලෙස රූප දෙකක් හා ඡේදයක් නිර්මාණය
පියවර 5
Climate changes add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 225
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම