Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "HTML Project 46" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
රූපයක් add කර ගන්නා ආකාරය
පියවර 3
රූපයට දකුණු පසින් ඡේදයක් add කර ගන්නා ආකාරය
පියවර 4
Table එකක් add කර ගන්නා ආකාරය
පියවර 5
Table එකට වර්ණයක් හා බෝඩරයක් යොදන ආකාරය
පියවර 6
Table එකේ අනිකුත් වෙනස්කම් සිදු කර ගන්නා ආකාරය
පියවර 7
දෙවන වගුව නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 227
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම