Language selection image
කොවිඩ් වලින් ‌තොර ‌හෙටක් පාඩම හඳුන්වා දීම
මෙම පාඩම අවසානයේ දී ඔබට කුඩා පිරිමි ළමයෙකුට කොවිඩ් වෛරසයෙන් බේරී විෂබීජ නාශක දියර බෝතලය අසළට යාම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 23" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Function එකක් නිර්මාණය කර ගන්නා ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම වස්තුවක් Arrow Keys මඟින් චලනය කිරීමට අවස්ථාව ලැබේ.
කොළම්බස් දිනක් නගරයට ගොස් පැමිණෙනවා. ඔහු නිවස පැමිණි විගස ඔහුගේ දෑත් පිරිසිදු කරනවා. මේ පුංචි පිරිමි ළමයාටත් දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජ නාශක දියර බෝතලය අසළට යාමට වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කොවිඩ් වලින් ‌තොර ‌හෙටක් පාඩම හඳුන්වා දීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ළමයා ඉහළට ගමන් කරවන ආකාරය
පියවර 2
ළමයා දකුණට ගමන් කරවන ආකාරය
පියවර 3
ළමයා වමට ගමන් කරවන ආකාරය
පියවර 4
ළමයා පහළට ගමන් කරවන ආකාරය
පියවර 5
ළමයා කොවිඩ් වෛරසයේ වැදුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම
පියවර 6
ළමයා විෂබීජ නාශක දියර බෝතලය අසලට ගිය විට සිදුවන දෙය.
ගෙදර වැඩ
ගෙදර වැඩ 23
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy