Language selection image
අසිරිමත් සිරුර පාඩම හඳුන්වා දීම
මෙම පාඩම අවසානයේ දී ඔබට පංච ඉන්ද්‍රියන් හඳුනා ගැනීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 25" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක් වෙනත් Sprite එකක් background එක පුරා drag කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
කොලම්බස්ගේ යහළුවාට පංචේන්ද්‍රියන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "අසිරිමත් සිරුර පාඩම හඳුන්වා දීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ඇස ගැන දැන ගනිමු.
පියවර 2
නාසය ගැන දැන ගනිමු.
පියවර 3
අත ගැන දැන ගනිමු.
පියවර 4
කන ගැන දැන ගනිමු.
පියවර 5
දිව ගැන දැන ගනිමු.
ගෙදර වැඩ
ගෙදර වැඩ 25
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy