Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 17" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
Canvas එකට background image එකක් add කර ගන්නා ආකාරය
පියවර 3
Canvas එක තුළට Sprites add කර ගන්නා ආකාරය 1 කොටස
පියවර 4
Canvas එක තුළට Sprites add කර ගන්නා ආකාරය 2 කොටස
පියවර 5
Canvas එක තුළට Row එකක් add කර ගන්නා ආකාරය
පියවර 6
Canvas එක load වන විට sprites hide කර ගන්නා ආකාරය
පියවර 7
Mercury මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 8
කිරණය mercury ග්‍රහයාගේ ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 9
කිරණය Venus ග්‍රහයාගේ ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 10
කිරණය පෘථිවියේ ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 255
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම