Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 18" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
Row එකක් හා canvas එකක් add කර ගන්නා ආකාරය
පියවර 3
Row එක design කර ගන්නා ආකාරය
පියවර 4
Canvas එක design කර ගන්නා ආකාරය
පියවර 5
Canvas එක open කරන විට text එක display වන ආකාරය නිර්මාණය කිරීම
පියවර 6
Canvas එක මත click කරන විට කරුණු display වන ආකාරය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 256
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම