Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 19" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
Text to speach code block එකක් add කර ගන්නා ආකාරය
පියවර 3
Screen duplicate කර ගන්නා ආකාරය
පියවර 4
Screen 1 හා Screen 2 rename කර ගන්නා ආකාරය
පියවර 5
Screen 3 හා Screen 4 rename කර ගන්නා ආකාරය
පියවර 6
එකතු කරගත් screen හතරෙහි images වෙනස් කරන ආකාරය
පියවර 7
Botton tab navigater එකක් add කර ගන්නා ආකාරය
පියවර 8
Tap to speech buttons delete කර ගන්නා ආකාරය නිර්මාණය
පියවර 9
Screen එකට අදාළව coding වෙනස් කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 257
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම