Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 20" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Row එක design කර ගන්නා ආකාරය
පියවර 3
Canvas එක design කර ගන්නා ආකාරය
පියවර 4
Jetboy ඉහළට ගමන් කරන ආකාරය නිර්මාණය
පියවර 5
Restart button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 258
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම