Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 21" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
App එකට එකතු වූ නව කොටස් හඳුනා ගනිමු
පියවර 3
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
ආරම්භයේදී ළකුණු 0 ලෙස ගබඩා කරන ආකාරය
පියවර 5
Random integer එක 1 වන විට wall lower එක නිර්මාණය
පියවර 6
Random integer එක 2 වන විට wall lower එක නිර්මාණය
පියවර 7
Random integer එක 3 වන විට wall lower එක නිර්මාණය
පියවර 8
Wall lower sprites නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 9
Jet boy, wall lowers වල ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 10
Restart button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 259
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම