Language selection image
Racing Car පදිමු -2 පාඩම හඳුන්වා දීම
මෙම පාඩම අවසානයේ දී Petrol Can එකතු කරමින් රතු හා කහ කාර්වල නොවැදෙමින් නිල් කාරය පැදවීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 26" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක පිහිටීම, වෙනත් Sprite එකක touch වුන විට Sprite එක move කිරීමට හා නිතරම වෙනස් වන Variables පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් වාහනය පදවමින් සිටිනවා. ‌මෙවිට ඔහු අපූරු දේවල් දකිනවා. ඔහු හා Racing car පැදවීම සඳහා වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Racing Car පදිමු -2 පාඩම හඳුන්වා දීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
නිල් කාරය sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 2
රතු කාරය sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය නිර්මාණය කිරීම
පියවර 3
කහ කාරය sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය නිර්මාණය කිරීම
පියවර 4
Petrol කෑනය sprite එකක් ලෙස add කර ගන්නා ආකාරය
පියවර 5
ළකුණු ලබා ගන්නා ආකාරය නිර්මාණය කිරීම.
පියවර 6
නිල් කාරය චලනය කරවන ආකාරය නිර්මාණය කිරීම
පියවර 7
Petrol කෑනය රතු කාරයේ touch වුන විට සිදුවන දෙය
පියවර 8
Petrol කෑනය කහ කාරයේ touch වුන විට සිදුවන දෙය
පියවර 9
කහ කාරය, රතු කාරයේ touch වුන විට සිදුවන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 26
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy