Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 22" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
App එක design කර ගන්නා ආකාරය
පියවර 3
App එකට timer එකක් add කර ගන්නා ආකරය
පියවර 4
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Timer එක ක්‍රියාත්මක කරන ආකාරය
පියවර 6
Button color එක අහඹු ලෙස වෙනස් කර ගන්නා ආකාරය
පියවර 7
Tile කැට පහළට එන ලෙස නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 260
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම