Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 24" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
App එක design කර ගෙන ඇති ආකාරය
පියවර 3
Sprites දක්ෂිණාවර්තව භ්‍රමණය කරන ආකාරය නිර්මාණය
පියවර 4
Sprites Move කරන ආකාරය නිර්මාණය
පියවර 5
Sprites වාමාවර්ථව භ්‍රමණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 262
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම