Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 25" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
App එකෙහි මාතෘකාව නිර්මාණය කරන ආකාරය
පියවර 3
Row bedroom design කර ගන්නා ආකාරය
පියවර 4
Columns තුන design කර ගන්නා ආකාරය
පියවර 5
Columns තුළට images add කර ගන්නා ආකාරය
පියවර 6
Columns තුළට switch හා labels add කරන ආකාරය
පියවර 7
Row main switch හා column main නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 263
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම