Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 26" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
Switch Tube light, Fan හා CFL on off කරන ආකාරය
පියවර 4
Main switch එක on off කරන ආකාරය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 264
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම