Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 27" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
Tube light එක සඳහා වැයවන විදුලි ඒකක ගණන සොයන ආකාරය
පියවර 4
Fan එක හා CFL සඳහා වැයවන විදුලි ඒකක ගණන සොයන ආකාරය
පියවර 5
වැයවන මුළු විදුලි ඒකක ගණන සොයන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 265
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම