Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 29" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Row title නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Label win හා Label turn නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Button X හා button O නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Image question mark design කර ගන්නා ආකාරය
පියවර 6
Column arrange තුළ Row 1 design කර ගන්නා ආකාරය
පියවර 7
Row 2 හා Row 3 නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 267
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම