Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 30" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Function එකකට variables add කර ගන්නා ආකාරය
පියවර 3
Flip count variable එකේ අගය label එක තුළ assign කර ගන්නා ආකාරය
පියවර 4
Row 1 flip නිර්මාණය කර ගෙන එය duplicate කර ගන්නා ආකාරය
පියවර 5
Flip state හි අගය 2 වන විට සිදුවන දෙය නිර්මාණය කිරීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 268
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම